Loading slides...

අපගේ අභිප්‍රාය

කොරියානු භාෂා අධ්‍යාපනය හරහා තරුණ පරපුරේ අනාගතය ගොඩනැගීම

දැක්ම

"ශ්‍රි ලංකාවේ තරුණ පරපුරේ කොරියානු සිහිනය මල් ඵල ගන්නවා තාරුණ්‍යයේ හෙට දවස ආලෝකමත් කිරීම"

අරමුණ

"ශ්‍රී ලාංකික සිසුන්ට කොරියානු භාෂාව තාක්ෂණයත් සමග අලුත් වෙමින් නවීන ලෝකයේ අභියෝගයන්ට සූදානම් නායකත්වයක් ඇති අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීම"

ගුරුවරයා ගැන

අධ්‍යාපනික පසුබිම

උසස්පෙළ විභාගයෙන් ඉහලින් සමත් වී සිවිල් ඉන්ජිනේරු පාඨමාලාවක් හදාරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි කාල වකවානුව තුළ කොරියානු භාෂාව කෙරෙහි ඇති වූ දැඩි ඇල්ම නිසාවෙන් කොරියානු භාෂාව හැදෑරීමට නැඹුරු විය.

EPS TOPIK සමත් වීම

EPS TOPIK කොරියානු භාෂා විභාගය ඉහලින් සමත් වී පසුව කොරියානු භාෂාව ඔස්සේ ලැබූ දැනුම තව තවත් වර්ධනය කරගැනීම උදෙසාත්, ඒ හරහා ලැබූ පන්නරය නිසාවෙනුත් මිතුරන් සමග එකතු වී ආරම්භ කරනු ලැබූ කුඩා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අද වන විට සිසුන් 2000කට අධික පිරිසක් විභාගය සමත් කරවීමට හැකියාව ලැබූ අධ්‍යාපන ආයතනයක් බවට පත්කරගැනීමට හැකියාවක් ලැබූ බව අභිමානයෙන් යුතුව දැනුම් දෙන්නෙමු...

සංස්කෘතික අධ්‍යයනය

විවිධ කොරියානු සංස්කෘතික කොටස් අලලා ප්‍රශ්න නිර්මාණය කිරීමත් සංකීර්ණ සංස්කෘතික කොටස් සාකච්ඡා කිරීමත් නිසා සිසුන් අතරේ දැඩි ආකර්ෂණීය ලබා ගැනීමට හැකිවිය.

වර්තමාන අධ්‍යයන

එමෙන්ම මේ වනවිට කොරියානු භාෂා දැනුම තවදුරත් වර්ධනය කරගැනීම උදෙසා පාඨමාලා කිහිපයක් හදාරමින් සිටී..

ගුරුවරයා

සෙමිහිරු එස්. පේමරත්න

2000+
සිසුන්
95%
සාර්ථකතාව

අපගේ ජයග්‍රාහි ගමන

කොරියානු භාෂා අධ්‍යාපනයේ දියුණුව සඳහා අප සමගින් ගමන් කළ ජයග්‍රහණමය ගමන

2022

මාර්ගගත ආරම්භය

මිතුරන් 05 දෙනෙකු සමග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට පටන් ගත්තේය

සිසුන් 14/16 දෙනෙකු විභාගය සමත් විය
2023

වේගවත් වර්ධනය

සිසුන් ප්‍රමාණය 700 කට ආසන්න වූ අතර

95% සාර්ථකතාවය
2024

ප්‍රමුඛතාවය

සිසුන් ප්‍රමාණය 1000+ දක්වා වර්ධනය විය

මාසයට ප්‍රශ්න පත්‍ර 30 ක්
2025

තාක්ෂණික විප්ලවය

LMS පද්ධතිය හඳුන්වා දීම

CBT විභාග අත්දැකීම් 16 ක්

අපගේ සමාජ මාධ්‍ය

දහස් ගණනක් සිසුන් සමග බැඳුණු අපගේ සමාජ මාධ්‍ය සම්බන්ධ වන්න

33K+

Facebook Followers

23K+

YouTube Subscribers

6K+

TikTok Followers

අපගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සම්බන්ධ වී නවතම තොරතුරු ලබා ගන්න

Learning Features

Edumix LMS සමගින් අපගේ ඉගැන්වීම් විශේෂාංග

කොරියානු භාෂා අධ්‍යාපනය සඳහා නිර්මාණය කරන ලද සවිස්තරාත්මක ඉගැන්වීම් ක්‍රම

මාර්ගගත පන්ති

සජීවී Zoom පන්ති මගින් ඕනෑම ස්ථානයක සිට අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් අත්දැකීමක්.

පටිගත කළ පන්ති

පටිගත කළ පන්ති මගින් ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක ඉගෙනීමේ නම්‍යශීලී අවස්ථාව.

කොරියානු ප්‍රශ්න පත්‍ර

සැබෑ කොරියානු භාෂා විභාග රටාවන් සමග පුහුණු වීමට අවස්ථාව.

තාක්ෂණික සහාය

සුමට ඉගෙනුම් අත්දැකීමක් සඳහා කැපවූ තාක්ෂණික සහාය කණ්ඩායමක්.

පොදු ප්‍රශ්න

ඔබට ඇති පොදු ප්‍රශ්න සහ ඒවාට අදාල පිළිතුරු

පංතිය පිළිබඳ සියලුම විමසීම් 0701870128 යන අංකයෙන් Whatsapp හෝ දුරකතන මාර්ගයෙන් ලබාගත හැකිය